ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 18, 2026
සුවිශේෂී සමහන් සන්නාමයේ හි නිවහන වන Link Natural Products (Pvt) Ltd, ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන කැපවීම තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ද විශ්වාසය දිනාගත් සමාගමකි. එම කැපවීම, කණ්ඩායම් හැඟීම සහ නොපසුබට උත්සාහය ක්‍රීඩා පිටිය තුළින් ද මනාව විදහා දැක්වීමට සමාගමේ රග්බි කණ්ඩායම සමත් විය. ඒ, 54 වැනි මර්කන්ටයිල් රග්බි සෙවන්ස් තරගාවලියේ […]



