ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 12, 2025
මන්දාරා හෝටල් සමූහයේ සංචාරක කළමනාකරණ අංශය වන Rosen Tours Pvt Ltd හි නව වෙබ් අඩවිය වන www.rosentours.com සහ නව්‍යකරණය කරන ලද වෙළඳ අනන්‍යතාවය දියත් කිරීමේ උත්සවය “Reimagined – Rosen Tours” නමින් Hangla – The Ocean Lounge හිදී පසුගිය දා අති සාර්ථකව පැවැත්වීය. 1999 දී පිහිටුවූ Rosen Tours සමාගම අවුරුදු 26 කට වැඩි කාලයක පළපුරුද්ද සමග […]



