ලංකා ව්යාපාරික පුවත් - LBNJune 9, 2025
ශ්රී ලංකා මත්පැන් බලපත්රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද හමුවක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වැඩමුළුව මෙම මස 14 දින පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටල් පරිශ්රයේදී පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්යංශය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් […]



