ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සිය ‘’Adopt a Bin” වැඩසටහන සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන් කොළඹ වරාය නගරය සමඟ එක් වීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙය PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ආයතනික සහභාගීත්වයෙන් නැවුම් අත්දැකීමක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය. විදේශීය ආයෝජනය යටතේ ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂ ආර්ථික […]




