ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 19, 2025
සුවපහසු අනාගතයක් සඳහා මුලපිරීමක් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ඇරඹුමක් සටහන් කරමින් ලාංකිකයන් වෙත පිදෙන උසස් තත්වයේ මෝටර් රථ අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම උදෙසා හේලීස් මොබිලිටි විසින් අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හි දී සිය නවතම මෝටර් රථ වාහන බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගිය දා සිදු කරන ලදි. මෙමඟින් පාරිභෝගිකයින් හට ඉතාමත් […]



