ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 8, 2026
ශ්‍රී ලංකාවේ සන්නිවේදන සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් නව මාවතක් විවර කරමින් ZTE ලංකා සමාගම විසින් සංවිධානය කළ ‘ZTE Day 2026’ තාක්ෂණික සමුළුව පසුගිය දා ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේ දී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට නවතම තාක්ෂණික විසඳුම් රැසක් හඳුන්වාදෙමින් පවත්වන ලද මෙම උත්සවය සඳහා සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, ව්‍යාපාරික […]



