Tag: බැඩ්මින්ටන්

Capture-LBN.jpg

1min450
ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ  Level 2 පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ පුහුණු සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ  ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල […]

RDC-Chairman-ROSHAN-GUNAWARDANE.-LBN.jpg

1min230
      සංචිත 4කට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 124ක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලුම දිස්ත්‍රික් සඳහා අවුරුදු 13න් පහළ බැඩ්මින්ටන් සංචිත ගොඩ නැඟීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් සංචිතය තෝරා ගැනීම පසුගියදා සිදු කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් සංචිත 4ක් ගොඩ නැඟීමට අවුරුදු 13න් පහළ […]

1703217519968-LBN.jpg

1min280
      දේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධාන කළ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පළමු ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (BWF Level 1 Coach Education Program) පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ […]

IMG-20231219-WA0033.jpg

1min260
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ ඌව පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත් මෙම ශූරතාවලිය ජනවාරි මස 12 වැනිදා සිට 18 දින දක්වා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ බදුල්ල […]

1702873193462-LBN.jpg

1min220
      වියට්නාමයේ ඩා නැංග් නුවර ටියැන් සන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වූහ. ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය සංවිධාන කරන මේ ශූරතාවලියට සියලු මහාද්වීප නියෝජනය කරමින් අත්දැකීම් බහුල පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් එක්වී සිටිති. මේ ශූරතාවලියේ අවුරුදු 45න් ඉහළ ඒකල තරග අංශයේ කැපී පෙනෙන දස්කම් […]

GS-U19-Ranithma-Liyanage-LBN.jpg

1min250
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල තරග අංශය ජය ගැනීමට සිනෙත් මන්තුක රූපතුංග සමත් වූ අතර,  එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශයේ ජය රනිත්මා ලියනගේට හිමි විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති […]

Rohan-De-Silva-SLB-President-LBN.jpg

1min240
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දහසකට වැඩි සංඛ්‍යාවක් තරග වදින මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 10 වැනිදා දක්වා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී […]

9Y1A6498-LBN.jpg

1min200
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය  මෙහෙයවනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය  දෙසැම්බර් මස 4 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. Mobil,  McFoil, 3M, Rovin Ads Creative  Services  (pvt) Limited  සහ Li Ning  අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

Hasaranga-Malitha-Sooriyaarachchi-LBN.jpg

1min470
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට හසරංග මලිත් සූරියආරච්චි සමත් විය. විවෘත කාන්තා ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ සිතුලී සත්නදී රණසිංහ විසිනි. පසුගියදා කිලිනොච්චියේ උතුරු පළාත් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම […]

DSC_0028-LBN.jpg

1min300
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුව එක්ව සංවිධාන කරනු ලැබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පළමු මට්ටමේ වැඩසටහන කොළඹ, මෙට්ලන්ඩ් පෙදෙසේ, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ විය. ශ්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් පුහුණුකරුවන් 52 දෙනකු එම සිව්දින වැඩසටහනට එක්වී සිටිති. දිවයින පුරා විසිරී සිටින යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව