Tag: බැඩ්මින්ටන්

IMG-20240705-WA0003.jpg

1min550
ජාතික බැඩ්මින්ටන් ශූරිය රනිත්මා ලියනගේ සාන්ත ඩෙනිස් රියුනියන් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත් වූවාය. ප්‍රංශයට අයත් රියුනියන් දූපත් රාජ්‍යයේ සාන්ත ඩෙනිස් අගනුවර පැවැත්වෙන මේ ශූරතාවලියේදී රනිත්මා දෙවැනි වටයට පිවිසියේ කාන්තා ඒකල පළමු වටයේදී මිනිත්තු 14ක් ඇතුළත ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන මැඩගස්කර් ක්‍රීඩිකා ලාලිසියාරසෝලොනොයිලිනා ලකුණු 21-3ක් සහ 21-5ක් ලෙස […]

IMG-20240703-WA0006.jpg

1min420
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ක්‍රවුන් ප්ලාසා  උතුරු මරියානාස් විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ පිරිමි විවෘත ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේදී ඊයේ ආරම්භ වූ මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ […]

13-1.gif

1min320
ලෝක  බැඩ්මින්ටන් දිනය සැමරීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙම මස 6 වැනිදා කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර ඇත. රටවල් 178කදී පැවැත්වෙන මෙම ගෝලය සැමරුමට ඇතුළත්ව එදින පෙරවරු 8.45ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානය අසළදී විචිත්‍රවත් පාගමනකින් එම උත්සවය ආරම්භ වේ.     ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන්, විධායක කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කාර්ය මණ්ඩලය, ජාතික […]

Capture-3.jpg

1min160
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ලබන  ජූනි මස 15 වැනිදා සිට 21 දක්වා ලුම්බිණි විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පළමු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියකි.     කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි […]

7-16.jpg

1min410
වර්තමානයේ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔහු පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් තරග ඉසව්වේ පිරිමි ඒකල තරග අංශයට සහභාගි වීමට නියමිත බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය නිවේදනය කළේය.     මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් තරග […]

2024-04-06-LBN.jpg

1min250
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ දෙවැනි ශ්‍රේණියේ තරගාවලියක් ලෙස චීනයේ පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11 දෙනකු සහ නිලධාරිහු තිදෙනකු චීනය බලා පිටත්ව ගියහ. එම තරගාවලිය මේ මස 9 වැනිදා සිට 14 දින දක්වා චීනයේ නිංබෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය.     පිරිමි ඒකල සහ යුගල, කාන්තා ඒකල […]

1712029065570.jpg

1min470
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව විසින් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන  Shuttle Time  දීපව්‍යාප්ත වැඩසටහන්මාලාවේ දෙවැනි පියවර පසුගියදා ආරම්භ විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන Shuttle Time  මේ වසරට නියමිත වැඩසටහන්මාලාවේ පළමු වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ සහ දෙවැනි වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශයේ තෝරාගත් අතිදුෂ්කර […]

DSC_0263-LBN.jpg

1min230
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අනුබද්ධිත වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ වෙළෙඳසේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල ශුරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත් වූ අතර,  රනිත්මා ලියනගේ කාන්තා විවෘත ඒකල ශූරතාව දිනාගත්තාය. අලන් දර්මසාපුත්‍ර සමඟ එක්ව මිශ්‍ර විවෘත යුගල ශුරතාව දිනා ගනිමින් ද්විත්ව ශූරතාවට හිමිකම් කීමට ද රනිත්මා සමත් වූවාය.     වෙළෙඳසේවා […]

lochana-LBN.jpg

1min310
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන Summer season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම දැන් සිදු කෙරේ. අප්‍රේල් මස 20 වැනිදා සිට 28 දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ශූරතාවලිය ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ද වේ.     විවෘත, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ඒකාබද්ධ වයස් කාණ්ඩ සහ පළඟ වශයෙන් […]

IMG-20240305-WA0003-LBN.jpg

1min380
දකුණු ආසියාතික  අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් ශූරතා ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කණ්ඩායම් ශූරගාවලියේ තරග 3කට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග 3 ජයග්‍රහණය කරමින් ශූරතාවට හිමිකම් කීහ.     එම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව