ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 23, 2025
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වඩාත්ම ක්‍රියාකාරී සාමාජිකයකු වන වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන මැයි මස 19 වැනිදා සිට 25 දක්වා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ ලුම්බිණි විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම […]












