Tag: බැඩ්මින්ටන්

ranithma-LBN.jpg

1min1180
ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේ අඛණ්ඩව දස්කම් අතරේ සිටින ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සිය මංගල ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලන ලෝක ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබමින් ස්වර්ණමය මතක සටහනක් ශ්‍රී ලංකාවට අත්කර දුන්නාය.     32 දෙනාගේ වටයේදී ඇය ජාත්‍යන්තර බැඩ්මින්ටන් කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේ පසුවන දකුණු කොරියානු ක්‍රීඩිකා  සිම් […]

1000075731-LBN.jpg

1min1270
දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ තනි තරග අංශයෙන් රන් පදක්කම් 14ක් ඇතුළුව පදක්කම් 24ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේදීම ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. භූතානයේ තිම්පු නුවරදී නිමාවට පත්වූ මෙවර තරගාවලියේ පළමු අදියර ලෙස පැවැති කණ්ඩායම් අංශයේ තරග ත්‍රිත්වයෙන් රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකාව දෙවැනි අදියර ලෙස පැවැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තනි තරග වූ ඒකල, […]

IMG-20250818-WA0049-LBN.jpg

1min1290
දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ විශිෂ්ඨ දස්කම් විදහා දක්වමින් අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩ ත්‍රිත්වයේදීම ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. භූතානයේ පැවති මෙම ශූරතාවලියේ පළමු දිනයේදීම අවුරුදු 17න් පහළ තරග ඉසව්වෙන් පාකිස්තානය තරග වට 4-1කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. එම තරග අංශයේ බාලක යුගල තරග ඉසව්වෙන් පරාජයට පත්වූවද, කෙනත් […]

WhatsApp-Image-2025-08-13-at-11.26.40_580d1b4c-LBN.jpg

1min1210
ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ භූතාන් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත සංචිතය නිවේදනය කරනු ලැබීය.. භූතානයේ තිම්පු නගරයේදී මේ මස 15 වැනිදා ආරම්භ වන මෙම ශූරතාවලිය අගෝස්තු 22 දින දක්වා පැවැත්වෙන අතර, සත්කාරක භූතානය සමඟ බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියට […]

ranithma-1.jpg

1min1260
එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැති යෝනෙක්ස් සමස්ත එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියේ අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සමත්වූවාය. ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ ක්‍රීඩිකාව ලෙස තරගාවලියට එක්වූ ඇය අවුරුදු 19න් පහළ බාලිකා ඒකල අවසන් මහා තරගයේදී එංගලන්තයේ ආහ්නා බාතියා ලකුණු 21-11ක් සහ 21-7ක් ලෙස පරාජය කරමින් ශූරතාවට හිමිකම් කීවාය. […]

IMG-20250729-WA0037-LBN.jpg

1min1470
මෙරට බැඩ්මින්ටන් පිටියේ ඉහළ තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විවිධ කාණ්ඩ යටතේ තරග වදින උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන අගෝස්තු මස 18 වැනිදා සිට 24 දක්වා අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම ශූරතාවලිය […]

group-photo-LBN.jpg

1min3070
යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ඉන්දුනීසියාවේ යොනෙක්ස් සන්රයිස් කනිෂ්ඨ ජාත්‍යන්තර ගෝන් ප්‍රී බැඩ්මින්ටන් ශූරතාවලියට එක්වී සිටිති.  මෙම මස 8 වැනිදා සිට 13 දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බින්ටාරොහි පෙම්බන්ගුනාන් ජයා රායා බැඩ්මින්ටන් පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 22 දෙනකු සහ ක්‍රීඩකයන් 19 දෙනකු ඇතුළත් වෙති. ලෝක […]

Anders-Antonsen.jpg

1min290
ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරිම්වල අංක 2 ස්ථානයේ පසුවන ඩෙන්මාර්ක් ක්‍රීඩක ඇන්ඩ්‍රිස් ඇන්ටොන්සෙන් සහ ශ්‍රී ලංකාවේ ලාබාලතම ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අතර ප්‍රදර්ශනාත්මක තරගයක් මෙම මස 13 වැනිදා වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල අංක 2 සහ 66 වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ අතර පස්වරු 2.00ට ආරම්භ වන මෙම තරගය […]

Badminton-LBN.jpg

1min250
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් විසින් මෙහෙයවනු ලැබූ සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියේ වැඩිම ගෞරවය අත්කර ගනිමින් රන් පදක්කම් 26ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. කොළඹ 10, සාන්ත ජෝශප් විද්‍යාලයිය ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 4ක් පුරා පැවැති මෙම ශූරතාවලියේ රන් පදක්කම් 26ක් සහ රිදී පදක්කම් 18ක් අත්කර ගනිමින් ශ්‍රී ලංකාව […]

Winners.jpg

1min330
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ආශිංස හේරත්ට එරෙහිව විස්මිත ජයක් වාර්තා කළ තිළිණ රාජකරුණා පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල ශුරතාව දිනාගැනීමට සමත්වූ අතර, තරගාවලියේ ද්විත්ව ශුරතා දිනූ ප්‍රවීනා විජේසුන්දර පරාජය කරමින් කාන්තා ඒකල ශූරතාව දිනා ගැනීමට පංචාලි අධිකාරී සමත්වූවාය. පුත්තලම් දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ත ක්‍රීඩා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව