ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 14, 2023
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 19 වැනිදා සිට 24 දින දක්වා ත්‍රිකුණාමලය Mchyzer ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ට තරග කාණ්ඩයට අවුරුදු […]






