Tag: බැඩ්මින්ටන් ශූරතාවලිය

IMG-20240621-WA0029-LBN.jpg

1min50
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ලෝචන ඔෂාන් ද සිල්වා සමත් වූ අතර,  රනිත්මා ලියනගේ විවෘත කාන්තා ඒකල ශූරතාව සහ විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගනිමින් ද්විත්ව ශූරතාවට හිමිකම් කීවාය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පළමු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

47382798_277666569615004_3217217395634470912_n-LBN.jpg

1min20
සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් ලබන ජූලි මස 25 සිට 28 දක්වා  වෙළෙදසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේ  පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් දසදහසක මුදල් ත්‍යාග පිරිනැමෙන ප්‍රවීණයන්ගේ තරගාවලියක් ලෙස පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට ලොව පුරා ඉහළම මට්ටමේ ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි […]

Capture-1.jpg

1min190
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ලබන  ජූනි 1වැනිදා සිට ජූනි මස 7 දක්වා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියකි.     කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු […]

IMG-20231208-WA0047-LBN.jpg

1min70
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත අංශයේ අවසන් මහා තරග ලබන ඉරිදා (10)  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වෙළෙඳසේවා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට වැඩි ප්‍රමාණයක් එක්වී සිටින මෙවර […]

3198571267259725711.jpg

1min50
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. මෙම ශූරතාවලිය දෙසැම්බර් මස 4 වැනිදා සිට 10 දින දක්වා බැඩ්මින්ටන් ආයතනයේ සහ වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පැවැත්වෙනු ඇත. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග පිරිනැමෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි […]

Renu-Chandrika-de-Silva.jpg

1min310
      ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිටපු අංක එකේ බැඩ්මින්ටන් ශූරිය වන රේණු චන්ද්‍රිකා ද සිල්වා රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. දකුණු කොරියාවේ ජොන්ජූ නුවරදී නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 45 වයස් කාණ්ඩයෙන් තරග වැදුණු රේණු චන්ද්‍රිකා ද සිල්වා ජර්මානු ක්‍රීඩිකා ක්ලෝඩියා වොගෙල්ග්සෑන්ග් සමඟ එක්ව කාන්තා […]

Capture-12-e1684138622573-LBN.png

1min410
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 19 වැනිදා සිට 24 දින දක්වා ත්‍රිකුණාමලය Mchyzer ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ට තරග කාණ්ඩයට අවුරුදු […]

group-LBN.jpg

1min220
      දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය බලා පිටත්ව ගියේය. මේ මස 18 වැනිදා සිට 22 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ට්‍රිපූර්ෂ්වෝර් හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේදී ශූරතාවලිය පැවැත්වීමට නියමිතය. පළපුරුදු සහ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මේ ශුරතාවලියේදී […]

IMG-20230122-WA0025-LBN.jpg

3min450
      අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාව බුවනෙක ගුණතිලක දිනා ගනී රනිත්මා ලියනගේ පළමුවරට ජාතික බැඩ්මින්ටන් ශූරිය වෙයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ විවෘත අංශයේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට බුවනෙක ගුණතිලක සමත්වූ අතර, රනිත්මා ලියනගේ සහ කාවින්දි සිරිමාන්නගේ ද්විත්ව ශූරතා දිනා ගත්හ. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිමාවට […]

IMG-20221229-WA0070-LBN.jpg

1min380
      ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පැවැති මේ ශූරතාවලියේ පිරිමි ඒකල රන් පදක්කම දිනා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ පුලින වෙල්ලාලගේ සමත් වූ අතර, ඔහු එම විදුහලේම ශෙනුක් සමරරත්න සමඟ එක්ව පිරිමි යුගල ශූරතාවට ද හිමිකම් කීවේය. තරගාවලියේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව