Tag: බැඩ්මින්ටන් ආයතනය

Ranithma-Liyanage.jpg

1min80
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල විවෘත ශූරතාව දිනා ගැනීමට ඉන්දුනීසියානු ජාතික ඕඩන් ලෙෆිසන් මේනකේ සමත් වූ අතර, එහි කාන්තා ශූරතාව රනිත්මා ලියනගේ දිනා ගත්තාය. ගාල්ල, දඩැල්ලේ දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ මේ තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී […]

20230717_090618-LBN.jpg

1min170
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුව විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර බැඩ්මින්ටන් පළමු මට්ටමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේදී පසුගියදා ආරම්භ විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම අනුව එම වැඩසටහන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික සිල්වා මහතා ඇතුළු එම කමිටුව විසින් මෙහෙයවනු ලැබීය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව