Tag: බැඩ්මින්ටන්

IMG-20241002-WA0019-LBN.jpg

1min00
ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන යොනෙක්ස් BWF සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට සහ යොනෙක්ස් BWF අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම මූලික වටයේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින්  ‘එෆ්‘ කාණ්ඩයේ තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට සමත් වී සිටී. […]

IMG_7944-LBN.jpg

1min00
ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන යොනෙක්ස් BWF සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට සහ යොනෙක්ස් BWF අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 7 දෙනකු සහ ක්‍රීඩිකාවන් 8 […]

Capture-3.jpg

1min00
ශූරතාවලිය සැප්තැම්බර් 28 ඇරැඹේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ කලාපීය සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා මේ වනවිට වාර්තාගත අයැදුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, තවදුරටත් අයැදුම්පත් එවීමට අවසන් දිනය මෙම මස 25 වැනිදා පස්වරු 3.00 දක්වා දීර්ඝ කර තිබේ.     මේ මස 28 වැනිදා සිට […]

Capture-2.jpg

1min00
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ කලාපීය සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවා තිබේ. මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා නයිවල, දෙවොළපොල පිහිටි නිව් සනිරෝ එයාර්පෝර්ට් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීමේ සැප්තැම්බර් 20 වැනිදායින් නිමාවට පත් වෙයි.   […]

WS-WINNERS-LBN.jpg

1min00
ලෝචන සහ වරංගනා විවෘත ඒකල ශුරතා දිනති ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කළ උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල ශූරතා දිනා ගැනීමට ලෝචන ද සිල්වා සහ වරංගනා ජයවර්ධන සමත් වූහ. පසුගියදා අනුරාධපුර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැති උතුරුමැද පළාත් සමස්ත […]

Capture.jpg

1min00
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය පළමුවරට මෙහෙයවනු ලබන අන්තර් සමාජ බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 29 වැනිදා සිට සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වෙයි. කොළඹ 07, මලලසේකර මාවතේ, වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන එම ශූරතාවලියට විවෘත අංශයේ තරග, වයස් කාණ්ඩ තරග ඇතුළුව විවිධාකාරයේ තරග ඉසව් ඇතුළත් ය. දස්කම් අතර සිටියද වැඩි අවධානයට ලක් […]

IMG-20240725-WA0025-LBN.jpg

1min00
පුරා වසර 6ක කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. එම කාලය තුළ බැඩ්මින්ටන් ආයතනය පරිවර්තනීය යුගයක් කරා රැගෙන යෑමට කැපවීමකින් යුතුව කටයුතු කළ රොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යෑමට පමණක් නොව ශ්‍රී ලංකාව  පුරා […]

1723436718102-LBN.jpg

1min00
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 19 වැනිදා සිට 25 දින දක්වා අනුරාධපුර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.     මේ ශූරතාවලියට කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල විවෘත තරග, අවුරුදු 11න් […]

1723047423763-LBN.jpg

1min00
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික වැඩමුළුව රත්නපුර සබරගමුව ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. බැඩ්මින්ටන් ආයතනයේ  සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීමට අනුව බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු හා සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති එම එක්දින වැඩමුළුවට ඇඹිලිපිටිය,  බලන්ගොඩ වැනි පළාත්වල නවක බැඩ්මින්ටන් පුහුණුකරුවන් විශාල පිරිසකට නව දැනුමක් සහිතව මූලික […]

sri-Lankan-indian-winneras-mix-photograph-LBN.jpg

1min00
සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේදී පදක්කම් 61ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පසුගියදා කොළඹ පැවැති මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 16ක්  සහ ලෝකඩ පදක්කම් 24ක් හිමි විය. එම ශූරතාවලියට අවුරුදු 36න් ඉහළ සිට අවුරුදු 120 ට වැඩි දක්වා විවිධ වයස් කාණ්ඩ යටතේ තරග අංශ 60ක් ඇතුළත් විය.     අවුරුදු 35න් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව