ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 12, 2025
ශ්‍රී ලංකාවේ ඉහළම විශ්වාසයක් දිනා ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම විසින් කීර්තිමත් ගෝලීය බලශක්ති සන්නාමයක් වන Shell සමඟ ඇරඹි ලිහිසි තෙල් හවුල්කාරිත්වය සනිටුහන් කරමින් පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී උත්සවයක් පවත්වන ලදී. Shell සහ Delmege සමාගම් ද්විත්වය නියෝජනය කරමින් ඉහළ කළමනාකාරීත්වයන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වී සිටි අතර මෙම සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී […]












