ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 29, 2025
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ආකර්ෂණීයත්වය දිනූ, සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය අති උත්කර්ෂවත් ලෙස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. වසර 06ක විරාමයකින් පසුව පැවති මෙම ප්‍රදර්ශනය, බොහෝ දෙනෙකුගේ ඉහළ අවධානයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ප්‍රබල මෝටර් රථ ප්‍රදර්ශනය ලෙසින් 2025 ඔක්තෝබර් 24 සිට 26 දක්වා පැවැත්විණි. අලුතින් ඉදිකරන ලද […]








