ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 4, 2021
පළාත් පාලනයේදී සමත කරණය යනු වැදගත් අංගයක් බවත්, අඩු පිරිවැයකින් වඩා ඵලදායී ලෙස ප්‍රජා ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රම උපායන් ඵලදායීව අවුල් නිරාකරණයට සහාය වීමේ (SEDR) ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙන් බව යුරෝපා සංගමයේ මෙරට හා මාලදිවයිනේ තානාපති ‘ඩෙනිස් චයිබි’ පවසයි. සම්මුතියකට එළඹීමේ අගය වඩාත් හොඳින් මහජනතාවට ඒත්තු ගැන්වීමේ හැකියාව සමථකරණය වෙත ඇති බවත්, […]