ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 22, 2022
එක්සත් රාජධානියේ සුප්‍රකට ආපනශාලාවක් වන ‘හොපර්ස්’ (Hoppers) සහ ‘හේමාස් අවුට්රීච් පදනම’ (Hemas Outreach Foundation) එක් වී තෝරාගත් ‘පියවර’ පෙර පාසල් වල අවම වරප්රසාදිත දරුවන් වෙනුවෙන් පෝෂණ මලු බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධන කාලසීමාව තුළ ඇති විය හැකි මන්දපෝෂණ අවදානම වැළැක්වීම මෙහි මූලික අරමුණ […]



