ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 26, 2025
ජෝන් කීල්ස් පදනම කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව ආරම්භ කළ වැඩසටහන මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානතම සමාජ සත්කාර ව්‍යාපෘතිය වන Project WAVE (Working Against Violence through Education) යටතේ මෙය ක්‍රියාත්මක වේ. Project WAVE යනු වසර 10 කට අධික කාලයක් තිස්සේ ස්ත්‍රීපුරුෂ […]




