Tag: පොල්

Palm-Oil.jpg

1min320
ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා දීමට සමත්ව ඇති මෙරට වැවිලි කර්මාන්තයේ ප්‍රධාන බෝගයන් ලෙස, තේ, පොල්, රබර් හඳුනාගෙන තිබූවද ඒ අතර සැඟවුණු සුවිශේෂී ආර්ථික සාධකයක් වූයේ ඔයිල් පාම් වගාවයි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව තහනමට ලක් වූයේ ඒ තුලින් සැලකිය යුතු පාරිසරික හානියක් සිදු වන බව පවසමිනි. එහෙත් එම […]

Image-LBN-3.jpg

1min1210
2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. එක්සත් ජනපදය විසින් ගනු ලැබූ මෙම තීරණය ශ්‍රී ලංකාවේ වටිනාම අපනයන […]

Image-LBN-5.jpg

1min410
දේශීය වෙළඳපළ තුළ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන  සැපයුමක් වෙළඳපළ තුළ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බව පැහැදිලි  කරුණකි. මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වාගැනීම, මනා හිරු එළිය, ඵල […]

Image-1.jpg

1min770
අද වන විට දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය පොල් කර්මාන්තය සඳහා සුවිසල් තර්ජනයක් එල්ල කර ඇති පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පසුගියදා සඳහන් කළේය. මෙරට සංස්කෘතියේ මෙන්ම ආර්ථිකයේද සුවිශේෂී සාධකයක් ලෙස සඳහන් කළ හැකි පොල්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා අත්‍යාවශ්‍ය වන අතර විදේශ විනිමය උපයා ගැනීමේ භෝගයක් ලෙසද […]

NISUDHA.jpg

1min340
      ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදකයකු වන Nisudha Food Products පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා වන රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් කුලසිංහ […]

export.jpg

1min1450
අභියෝග මධ්‍යයේ වුවද 2021 ස්වර්ණමය වසරක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය පතිරණ පවසයි. තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 305ක් වන නමුත් අපනයන ඉපැයීම් ඉලක්කය මගහැරී යයි පෙබරවාරි මාසය වන විට වැවිලි කර්මාන්ත සඳහා ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් සහතික කරයි තිරසාර වැවිලි කර්මාන්තය ගොඩනැගීම සඳහා පාරම්පරික වගාවෙන් ඔබ්බට යා යුතු බව අවධාරණය කරයි   රබර්, පොල් සහ කුරුඳු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව