ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 13, 2026
SLAM Power Solutions විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනුවෙන් අති නවීන මයික්‍රොග්‍රිඩ් බලශක්ති පද්ධතියක් නිල වශයෙන් ස්ථාපිත කර ක්‍රියාත්මක කරන ලදී. ජාතික විදුලි බල පද්ධතියේ පවතින අස්ථාවර භාවයට සාර්ථක විසඳුමක් ලබා දෙමින්, පීඨයේ පරිගණක විද්‍යාගාර සහ කෘත්‍රිම බුද්ධි (AI) සේවාදායක (Servers) සඳහා බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම මෙමඟින් තහවුරු කෙරේ. මීට පෙර භාවිත කළ සාම්ප්‍රදායික […]



