ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 6, 2025
HUTCH සමාගම, ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් සහිත සංස්කෘතික උරුමයක් වන මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය සැමරීම සඳහා, මෙවරත් සේවාවන් රැසක් සමගින් දායකත්වය ලබාදෙනවා. ඇසළ පෙරහැර සමය පුරාවටම ක්‍රියාත්මක වන පරිදි, මෙම පූජනීය උත්සවය දැකබලා ගැනීමට එක්වන දහස් ගණනක් වූ බැතිමතුන් සඳහා HUTCH මෙම වැඩසටහන් මාලාව දියත් කර තිබෙනවා. මහජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් […]



