ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 24, 2020
එමිරේට්ස් ගුවන් මගීන්ට වඩාත් සුරක්ෂිත ලෙස තම ගුවන් ගමන් සැලසුම් කරගැනීමට අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් විසින් ලබාදුන් කොවිඞ්-19 රක්ෂණාවරණය බහු අවදානම් ගමන් ආවරණයක් දක්වා පුළුල් කර තිබෙන අතර ගුවන් සේවා කර්මාන්තයේ මෙවැනි රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙන්නේ පළමු වතාවට වීම කැපී පෙනේ. එමිරේට්ස් විසින් මෙම රක්ෂණාවරණය සිය ගුවන් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව ප්රදානය කරන අතර […]