Tag: පුස්තකාලය

Image-01.jpg

1min100
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම උත්සවයට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කලාප […]

book-Donation-LBN.jpg

1min220
HNB Finance PLC හි ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය මගින් නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පරිහරණය සඳහා රුපියල් දෙලක්ෂ පනස්දාහකට ආසන්න වටිනාකමක් සහිත පුස්තකාල පොත් 350ක පරිත්‍යාගයක්  පසුගියදා සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය පොත් HNB Finance ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයෙන් සහ ආයතනික කාර්යමණ්ඩලයේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් ලැබුණු අතර මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් U.M.N.B හේරත්, […]

DSC0771-LBN.jpg

1min270
දැනුම, සම්පත් සහ නවීන අවකාශයන් එක් කරමින්, සිසුන් සඳහා ශාස්ත්‍රීය ඉගෙනුම් අත්දැකීම නැවත අර්ථ දැක්වීමේ අරමුණ ඇතිව, SLIIT විසින් සිය නවීනතම සුවිසල් ‘Library Learning Commons’ (LLC) පුස්තකාලය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම නවීන පහසුකම් සහිත පුස්තකාල අවකාශය SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර  උපකුලපති, මහාචාර්ය නිමල් රාජපක්ෂ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව