ලංකා ව්යාපාරික පුවත් - LBNApril 28, 2026
තිරසර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, පාරිසරික කළමනාකරණයට හා සොබාදහමට හිතකර වර්ධනයක් ඇතිකිරීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුවේ තිරසර ගමනේ තවත් වැදගත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. ඒ ගාල්ලේ කන්නෙලිය සංරක්ෂණ වනාන්තරයේ හානි වෙමින් පවතින කොටසක් ප්රතිසංස්කරණය කරමිනි. ශ්රී ලංකාව පුරා ඇති හානියට ලක් වූ වනාන්තර පරිසර පද්ධති පුනර්ජීවනය කිරීම […]



