Tag: පීපල්ස් ලීසිං

PLC-Hingurakgoda-Branch-6th-Anni-LBN.jpg

1min00
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි හිගුරක්ගොඩ ශාඛාව පසුගියදා සිය 6වන සංවත්සරය සමරමින් හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට  සවියක්වීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කෙරුණි. 2017 වර්ෂයේදී හිගුරක්ගොඩ නගරවාසීන්ට නැවුම් මූල්‍ය අත්දැකීම් ලබාදීමට හා මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීමේ අරමුණින් හිගුරක්ගොඩ ශාඛාව විවෘත කෙරුණි. මේ අනුව සමාජයටද වටිනාකමක් එකතු කරමින් තම ශාඛාවේ අභිමානවත් […]

PLC-Kuliyapitiya-Branch-Relocation2.jpg

1min00
      ගණුදෙනුකරුවන් වෙත වඩාත් සුවපහසු හා කඩිනම් මුල්‍ය සේවාවක් සැපයිමේ අරමුණින් පීපල්ස් ලීසිං කුලියාපිටිය ශාඛාව අංක 21 මාදම්පේ පාරේ ,මිගහකොටුව කුලියාපිටිය යන  නව ස්ථානයට  ප්‍රවේශවීම පසුගියදා සිදුවිය. පීපල්ස්  ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් මහතාගේ සුරතින් නව පරිශ්‍රය උත්සවාකාරයෙන් විවෘත විණි. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සිලින් මහතා, ජ්‍යෙෂ්ඨ […]

PLC-Trinco-Branch-Blood-Donation-LBN.jpeg

1min00
      බැංකු නොවන මුදල් ආයතන අතර විශ්වාසයේ ප්‍රමුඛයාවන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ත්‍රිකුණාමලය ශාඛාව එහි කළමනාකරු එම්. කිරුපාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවනවරටත් සංවිධානය කළ “ජීවය දෙන්න” නම් ලේ දන්දීමේ වැඩසටහන අති සාර්ථකව පසුගියදා නිමාවට පත් විය. පීපල්ස් ලීසිං ත්‍රිකුණාමලය ශාඛාවේ 19වන සංවත්සරයට සමගාමිව ත්‍රිකුණාමලය මහ රෝහලේ ඉල්ලීම පරිදි මෙම ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක […]

PLC-VTA-Kandy-LBN.jpg

1min00
      දැයේ ශ්‍රම බළකාය සංවර්ධනය, වෘත්තීය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමුකිරීමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ අනුව පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂිකව සිදුකරන තිරසර ව්‍යාපෘති යටතේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය හා මූල්‍ය සාක්ෂරතාව ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කළ ‘හරිත නැණ’ ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන […]

PLC-ESQR-Award-LBN.jpg

1min00
      ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ ^European Society Quality Research – ESQR& මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා  පිරිනමන  “විශිෂ්ට භාවිතයන් 2022” ^Best Practices 2022& සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. 2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති සම්මාන […]

PLC-Wellawatte-Branch-Support-Three-Wheeler-Operators-LBN-Fill.jpg

1min00
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්‍රදේශයෙහි ලියාපදිංචි ත්‍රිරෝදරථ ක්‍රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියක් දැන් අරඹා තිබේ. එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්‍රිරෝදරථ රියදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා පැවැත්විණි. වර්ථමාන ශ්‍රී ලංකාව තුළ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව භාවිතාවන පොදු ප්‍රවාහන […]

PLC-Opening-of-Gold-Loan-Units-Pix-01-LBN-Fill.jpg

1min00
      පීපල්ස් ලීසිං සමාගමේ රන් ණය ඒකක හයක් විවෘතකිරීමට එම සමාගම කටයුතු කරනු ලැබිය. පීපල්ස් ලීසිං සමාගමේ දිවුලපිටිය, මඩකලපුව, ඇල්පිටිය, උඩුගම, රත්නපුරය හා අම්බලන්තොට යන ශාඛා පරිශ්‍රයන් හි පිහිටවූ එම රන් ණය ඒකක ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ‘පීපල්ස් ලීසිං රන් ණය සේවාව’ තුළින් පහසුවෙන් ඉටු කරගැනීමට දැන් පහසුකම් සැලසෙනු ඇත. ඔබේ මූල්‍ය […]

PLC-Tissamaharama-Branch-Promoted-home-gardening.jpg

1min00
        පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව ගෙවතු වගාව සඳහා සිය ගණුදෙනුකාරභවතුන් යොමුකිරීමේ අරමුණින් පැළ 500ක් රෝපණය කර බෙදාදීම එම ශාඛා පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණි. පීපල්ස් ලීසිං සමාගමේ තිස්සමහාරාම ශාඛාවේ ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ඇරඹුණු මෙම ව්‍යාපෘතිය හරහා ගෙවතු වගාවට උනන්දුවක් දක්වන පෙර හඳුනාගත් විශ්වාසවන්ත ගණුදෙනුකරුවන්ට ශාඛා කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පැල බෙදාදීම […]

PLC-Sponsers-Kandy-Esala-Perahera-LBN-Fill.jpg

1min00
        පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (පීපල්ස් ලීසිං), ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය හා  ඓතිහාසික වටිනාකමකින් යුත් සංස්කෘතික උත්සවයක් වන ”කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය” සඳහා අනුග්‍රාහකත්වයක් පසුගියදා පිරිනැමීය. පිපල්ස් ලීසිං සමාගම වසර ගණනාවක සිට ශ්‍රී දළදා පෙරහැර සඳහා සිය අනුග්‍රාහක  දායකත්වය සපයයි. රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ […]

PLC-Kiribathgoda-Branch-Relocation-LBN-Fill.jpg

1min00
        පීපල්ස් ලීසිං සමාගමේ කිරිබත්ගොඩ ශාඛාව අංක 157/2/2, මාකොළ පාර, කිරිබත්ගොඩ යන ස්ථානයට පිවිසීම පසුගියදා සිදුවිය. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කළමනාකාර (මෙහෙයුම්) චමිල් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නව පරිශ්‍රය උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. වර්ෂ 2016 ජුලි 06 දින කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කිරිබත්ගොඩ ශාඛාව මෙහෙයුම් කටයුතු සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව