ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 14, 2025
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්වසනීය දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ප්රකට සූපවේදියෙකු මෙන්ම අවන්හල් හිමිකරුවෙකු වන පීටර් කුරුවිට මහතා පත් කර ගනු ලැබීය. හෝම්ලෑන්ඩ්ස් සමූහය දේශීය වෙළෙඳපල පමණක් නොව, ගෝලීය වේදිකාව ද ජය ගත් ශ්රී ලාංකික සන්නාමයකී. විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඔස්සේ පැහැදිලි දැක්මක් සහ සවිමත් […]




