බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන්, ජනතාවට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ, දේශගුණ විපර්යාසයන් හේතුවෙන් මතුවන අභියෝග වලට මුහුණ දීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම යළි අවධාරණය කළේ ය. මීට දශක දෙකහමාරකට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සිය ‘මනුසත්කාර’ වැඩසටහන යටතේ තම සාමාජික සාමාජිකාවන් […]