ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2021
දුෂ්කර කාලපරිච්ඡේදයක එම ප්‍රතිඵල වල ප්රතිලාභ නැවතත් පාරිභෝගිකයන්ට 2021 අගෝස්තු 04, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, 2021 වසරේ ප්‍රථම මාස 6 ක කාලසීමාව සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල වලට අනුව, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, සමූහයේ ලාභය 29.9% ක වර්ධනයක් පෙන්නුම් කරමින් […]