Tag: පින්තාරු ශිල්පීන්

Pintharu-Abhiman-2024-LBN.jpeg

1min1140
JAT Holdings සමාගම විසින් දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ අරමුණින් තුන්වන “JAT පින්තාරු අභිමන්” වැඩසටහන දියත් කරයි. මෙම වැඩසටහන 2025 අගෝස්තු දෙවන සතියේ ආරම්භ වන අතර, මාස තුනක කාලය තුළ නගර අටකදී පැවැත්වේ. දිවයින පුරා දැව පින්තාරු ශිල්පීන් 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වය මේ සදහා අපේක්ෂා කරයි.     “JAT පින්තාරු අභිමන්”, ජාතික මට්ටමින් දැව පින්තාරු […]

B-LBN.jpg

1min220
2025 අප්‍රේල් 25, කොළඹ. JAT Holdings සමාගම දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ක්‍රියාවට නංවන JAT Loyalty වැඩසටහන නවතම මුහුණුවරකින් යළි දියත් කර තිබේ. 2019 වසරේදී ආරම්භ කරන ලද JAT Loyalty වැඩසටහන සඳහා මේ වන විට දැව පින්තාරු ශිල්පීන් 165,000 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇත. ක්ෂේත්‍රය තුළ නිසි ඇගයීමක් හිමි නොවන මෙම ශිල්පීන්ගේ ජීවිත නගාසිටුවීම අරමුණු කරගත් […]

1-1-LBN.jpg

1min430
ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC පසුගියදා ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය [Sri Lanka Foreign Employment Agency (Private) Limited – SLFEA] සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ දෙපාර්ශ්වය එක් වී මෙරට සුදුසුකම් ලත් පින්තාරු ශිල්පීන් සහ දැව කාර්මික ශිල්පීන් හඳුනාගෙන, ඔවුන්ට එතෙර රැකියා සඳහා […]

AkzoNobel-1-LBN.jpg

1min130
      ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම 2023 ඔක්තෝබර් 04 දින වෘත්තීය පුහුණු අධිකාරිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. ඩියුලක්ස් පින්තාරු ශිල්පීන්ට වෘත්තීය පින්තාරුකරණය සම්බන්ධ NVQ Level 3 මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරාලීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. මෙය මෙරට පින්තාරු ශිල්පීන්ගේ යහපත වෙනුවෙන් AkzoNobel දියත් […]

pexels-maria-ovchinnikova-7509752.jpg

1min310
      ලොව විශාලතම තීන්ත හා ආලේපන සමාගමක් වන AkzoNobel Paints Lanka, ශ්‍රී ලංකාවේ Dulux  පින්තාරු ශිල්පීන් දිරිගැන්වීම සහ ඔවුන්ට අත්වැලක් වීම ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවා තිබේ. මීට සමගාමීව එම සමාගම විසින් නවතම ඩිජිටල් සේවාවන් පෙළක්ද හඳුන්වා දී ඇත. Mind, Heart and Pocket යන සුවිශේෂී ප්‍රවේශය යටතේ පින්තාරු ශිල්පීන්ගේ මානසික, සමාජයීය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව