Tag: පාවහන්

IMG_7282-1-LBN.jpg

1min1200
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ ක්ෂේත්‍රයේ සැලකිය යුතු නීතිමය පියවරක් තබමින්, පාවහන් නිෂ්පාදනයේ දැවැන්තයෙකු සහ සුප්‍රසිද්ධ ‘Waves’ පාවහන් සන්නාමයේ හිමිකරුවන් වන ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම, වෙල්ත් ෆුට්වෙයාර් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගමට එරෙහිව සිය වෙළඳ සලකුණු උල්ලංඝනය කිරීමේ නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝග ලබාගෙන තිබේ.     2025 අප්‍රේල් 25 වන දින වාණිජ මහාධිකරණය විසින් ලබා දුන් […]

Lakpa-Logo-LBN.jpg

1min1290
 නීතිමය ගැටලුවක් හේතුවෙන් ‘Fun Shoe’ ළමා පාවහන් එකතුව තාවකාලිකව වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම පිළිබඳව මෙරට ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන සමාගමක් වන Lakpa Footwear (පුද්.) සමාගම සිය පාරිභෝගිකයන්ට සහ වෙළඳ නියෝජිතයන්ට කනගාටුව පළකර සිටී. මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වූ අපහසුතාව තමන් හොඳින් දන්නා බවත්, එම කාලසීමාව තුළ ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳව ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් සමාගම […]

03-LBN.jpg

1min540
වසර 62 ක අඛණ්ඩ ජනතා විශ්වාසය සමග ලොව දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI ආයතනික ගමන්මගෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, පාවහන් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම අත්දැකීම් රැසක් හඳුන්වා දෙමින් කොළඹ 02 ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය කර නව මුහුණුවරකින් නැවත විවෘත කිරීම 2024 සැප්තැම්බර් 10 වැනිදා සිදුකෙරිණ. ශ්‍රී ලාංකීය ජන හදගැස්ම හඳුනන DSI සන්නාමයේ […]

PLC-1-LBN.jpeg

1min320
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වන People’s Leasing & Finance PLC (PLC), තම සමාජ මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්, ධාවන ක්‍රීඩා සඳහා භාවිතා කරන පාවහන් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. මීට පෙර, ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින් […]

RADO-LBN.jpg

1min450
      දේශීය පාවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Rado Shoe Industries පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි පාවහන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. වසර ගණනාවක සිට ඉහළ ගුණාත්මකභාවයෙන් […]

Dehiwala-SR-LBN.jpg

1min640
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් බිබිලේ සහ දෙහිවල නගර කේන්ද්‍ර කරගනිමින් නවතම ශාඛා 2ක් විවෘත කොට ඇත. එම නගර ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් ඒවායේදී මිලදීගත හැකිය. බිබිලේ නගරයේ මහ වීදියේ ප‍්‍රදර්ශනාගාරයෙන් සහ අංක 105, ගාලූ පාර, […]

JAAF-Logo.png

1min800
      විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවීම සමඟින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ‍්‍රී ලාංකිකයින් දැඩි ලෙස පීඩා විඳින වාතාවරණයක කම්කරු සුබසාධනය සහතික කිරීම සඳහා මෙරට ඇඟලූම් ක්ෂේත‍්‍රය ගනු ලැබූ ප‍්‍රයත්නයන්ට සහයෝගය දැක්වීම සඳහා ආචාර ධාර්මික ආයතනික ප‍්‍රවේශය (Ethical Trading Initiative-ETI) සහ ඇමරිකානු ඇඟලූම් සහ පාවහන් සංගමය (American Apparel and Footwear […]

428A1908-LBN-Fill.jpg

1min430
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති කාලයක වුවද තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් නවතම ශාඛාව නාවලපිටිය නගරයේ විවෘත කොට ඇත. නාවලපිටිය ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් එහිදී මිලදීගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවය මෙන්ම […]

20220425_182550.jpg

1min520
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI සමාගම විසින් ඉහල යන ජීවන වියදම හා අර්බුදකාරී සමාජ වාතාවරණය යටතේ සිය හිතවත් පාරිභෝගිකයන් හට 2022 අලූත් අවුරුදු සැමරුමට අත්වැලක් වෙමින්, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුලත් බඩුමල්ලක් පිරිනැමීය. “DSI අලූත් අවුරුදු බඩු මල්ල” ලෙස නම් කළ එම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන 2022 මාර්තු මස 20 වැනිදා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව