ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 24, 2025
මහනුවර ඇසළ පෙරහැරේ දර්ශනීය බව සියැසින් දැක බලා ගැනීමට සෙලින්කෝ ලයිෆ් හි ප්රිමියම් ක්ලබ් ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 120 දෙනෙකු සඳහා සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් අඛණ්ඩව නවවන වරටත්, දෙවන රන්දෝලි පෙරහැර හා සමගාමීව වාර්ෂික පෙරහැර නැරඹීමේ අවස්ථාව මහනුවර, රජ වීදියේ අංක 65 හි පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවේදී ලබා දෙන ලදි. සෙලින්කෝ ලයිෆ් හි […]



