ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 7, 2026
First Capital Holdings PLC සහ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත සමාගමක් වන First Capital Treasuries PLC හි සභාපති ලෙස චන්න ද සිල්වා මහතා පත් කර ඇති අතර, එහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස දුදීප රත්වත්තේ සහ නිරාන් මහවත්ත යන මහත්වරුන් පත් කර තිබේ. First Capital Treasuries PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් […]



