Tag: ප්‍රතිජීවක

1-Anthoneys-partners-PickMe-1-LBN.jpg

1min130
උසස් ගුණාත්මකබවින් යුත් කුකුළු මස් නිෂ්පාදන පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව උදාකරමින් නිව් ඇන්තනීස් සමූහයට අයත් Meatlery සුපිරි වෙළෙඳසැල, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ප්‍රවාහන සහ ඩිලිවරි සේවාවවන PickMe සමඟ පසුගියදා සහයෝගීතාවකට එළඹුණි. මේ හරහා තෝරාගත් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින්ට, Meatlery සතු හරිතහරි කුකුළුමස් ඇතුළු ප්‍රතිජීවකවලින් තොර උසස් කුකුළු මස් නිෂ්පාදන තම නිවසටම පහසුවෙන් ගෙන්වාගැනීමේ අවස්ථාව හිමිවේ.    […]

SAL_6334-LBN.jpg

1min100
අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, නෙදර්ලන්තය, තායිලන්තය මෙන්ම අසල්වැසි ඉන්දියාව පවා ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදන සඳහා යොමුවෙමින් සිටිය ද, සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදනය කරන්නේ ඉතාම අතළොස්සක් පමණි. ශ්‍රී ලංකාවේ නිව් ඇන්තනීස් සමූහය ද එම අතළොස්සට අයත් වීම විශේෂත්වයකි. සතුන්ට ලබාදෙන ආහාරවල පටන් අවසන් නිෂ්පාදනය දක්වා කිසිදු ප්‍රතිජීවක භාවිතයකින් තොරවීම යනු අලෙවිකරණ උපායමාර්ගයක් නොව, පාරිභෝගිකයින්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව