ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 14, 2026
TikTok සමාගම සිය පරිශීලකයන් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම ප්රදර්ශනය කරමින්, 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ප්රජා මාර්ගෝපදේශ ක්රියාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබීය. 2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම වාර්තාව මඟින් ප්රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා TikTok ආයතනය […]



