ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 29, 2025
වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva, සිය “Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025 ඔක්තෝබර් 28 වන දින පැවැති අතර, සුපිරි ත්‍යාගය 2025 නොවැම්බර් 7 වන දින වත්තල TOYOTA Lanka ප්‍රදර්ශනාගාරයේ දී පිරිනැමිණි. සමස්ත වැඩසටහනේම […]







