ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 16, 2022
පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සි සමාගමල පරිසර සංරක්‍ෂණයේ හවුල්කරුවෙකු ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ කළමණාකාරීත්වයේ මගපෙන්වීම යටතේ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත්කිරීමේ මූලික පරමාර්ථයෙන් තෙත්බිම් උද්‍යානය තුළ පරිසරය දැනුවත් කිරිමේ පුවරු නිර්මාණ කරන ලැබීය. එය පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශයේ […]