ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2021
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සාම්ප්‍රදායික අයවැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අයවැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු […]