ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 5, 2025
නුවරඑළියේ සුව පහසු හෝටලයක් වන The Golden Ridge හෝටලය World Luxury Awards 2025 සම්මාන උළෙලේදී සම්මාන ත්රිත්වයක් දිනා තිබේ. ගෝලීය වශයෙන් පිළිගත් එම සම්මාන උළෙල සිංගප්පූරුවේ PARKROYAL Hotel Pickeringහිදී පැවැත්විණි. ගෝලීය ජයග්රාහකයා – සුඛෝපභෝගී කඳුකර හෝටලය, නිරිතදිග ආසියානු ජයග්රාහකයා – සුඛෝපභෝගී නවීන හෝටලය, නිරිතදිග ආසියානු ජයග්රාහකයා – සුඛෝපභෝගී කඳුකර හෝටලය එම සම්මාන ත්රිත්වය වේ. මුහුදු […]



