Tag: නිෂ්පාදන

The-Planters-Association-of-Ceylon.jpg

2min180
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමට සහ දේශගුණික විපර්යාසයන් මත ඇති වෙන ව්‍යසනයන්ට මුහුණ දීමට සහ ඒම තත්වයන්ට අනුගත වීම සඳහා වසර 172 ක ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටවෙන කාබන් ප්‍රමාණය ශුන්‍ය මට්ටමකක් දක්වා ක්‍රමිකව අඩු කිරීමේ නව වැඩපිලිවෙලකට එළැඹ ඇත. ගෝලීය තේ ගැණුම්කරුවන්, අරමුදල් සම්පාදකයින් සහ නියාමන ආයතනයන් විසින් නිෂ්පාදන ක්‍රියාවලියේදී අවම […]

SENARO-LBN.jpg

1min1250
සෙනාරෝ මෝටර් සමාගම ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය හරහා “Made in Sri Lanka” යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඇති අභියෝග සාර්ථකව ජය ගැනීමට සෙනාරෝ මෝටර් සමාගම සතු කැපවීම යළි තහවුරු වේ. ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) යනු ශ්‍රී ලංකාවේ […]

Suwa-Diviya-Logo-1-1.jpeg

1min1820
තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝ දෙනාගේ වැඩ පහසු වී ඇත. ඒ නිසාම කිසිම වෙහෙස මහන්සියකින් තොරව තමන්ට අවශ්‍ය නිෂ්පාදන හා සේවාවන් තමන් ළඟටම ගෙන්වා ගැනීමේ ජීවන රටාවක් අත්විඳීමට ඔවුන් පුරුදු වී සිටිති. මෙය ඔවුන්ගේ යහපත් සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ ශාරීරික වශයෙන් කිසිඳු වෙහෙසීමක් සිදු නොකරන නිසාම නොව මානසික, සමාජීය හා අධ්‍යාත්මික සමබරතාවයටද එය බාධාවක් වන බැවිනි. සෞඛ්‍ය […]

2-LBN-Fill.jpg

1min540
      ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අගය එකතු කල පොල් කෙඳි නිෂ්පාදන නිපදවන්නා සහ අපනයනකරුවා වන හේලීස් සමූහයට අනුබද්ධිත Eco Solutions විවිධ වූ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලමින් දේශීයව සහ ජාත්‍යන්තරව නිෂ්පාදන 100කට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර බෙදාහරියි. දැනට පවතින අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද සිය සැපයුුම් දාමය 20% කින් පමණ ඉහළ නංවා ගනිමින් දිවයින පුරා සිටින සැපයුම්කරුවන්ට […]

Company-Logo.jpg

1min630
        Chupa Chups නිෂ්පාදනය කරන 7 වැනි රට බවට පත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට  පර්ෆෙට් වැන් මෙලේ ලංකා (පුද්) සමාගම [Perfetti Van Melle Lanka (Pvt) Ltd.] සමාගම සිය ජනප්‍රියතම නිෂ්පාදනයක් වන Chupa Chups ලොලිපොප් ශ්‍රී ලංකාවේදී නිපදවීමට සැලසුම් කර තිබේ. ‘ඉවරයක් නැති fun එකක්’ යන තේමාව ඔස්සේ බොහෝ දෙනා හඳුනන Chupa Chups ලොව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව