ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 5, 2022
මෙරට සත්ත්ව පාලන ක්ෂේත්රය තුළ ප්රමුඛතම සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම අනුගමනය කරන ගෝලීය පිළිගැනීමක් ඇති තිරසාර භාවිතාවන් අගයමින්, ISO 14064-1:2018 ප්රමිතීන්ට අනුකූල, හරිතාගාර වායු විමෝචනය ප්රමාණනය කිරීම පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට නෙදර්ලන්තයේ Control Union ආයතනය පසුගියදා පියවර ගත්තේය. මේ සමඟ, හරිතාගාර වායු විමෝචන ක්රියාවලිය සම්බන්ධයෙන් ශ්රී ලංකාව තුළ සහතික ලත් පළමු […]




