ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2025
2025 ජූලි 15 දිනට යෙදෙන ලෝක තරුණ නිපුණතා දිනය අපට යෞවණ නිපුණතා සංවර්ධනයට අයෝජණය කිරීමේ අවශ්‍යතාවය මනාව පසක් කොට දෙයි. ඒ සදහා ජෝන් කීල්ස් පදනම අපගේ කැපවීම දීර්ගකාලීන ව්‍යාපෘතීන් හරහා පවත්වාගෙන යනු ලබන්නෙමු. ඒ යටතේ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන විසින් එහි වත්මන් ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් මාර්ගගත කථික තරගයක් 2025 ජූනි 26 දින පවත්වන ලද […]




