Tag: නිදහස් දිනය

India-Fest-LBN.jpeg

1min1200
Havelock City Mall, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව, ඉන්දියානු නිදහස් දිනය සමරමින් India fest 2025 නමින් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් පවත්වයි. 2025 අගෝස්තු 15 සිට 17දක්වා තෙදිනක් පුරා, පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා, Havelock City Mall බිම් මහලේ දී, ඉන්දියානු සංස්කෘතියේ ආකර්ෂණීය අත්දැකීමක් ලබා ගැනීමට හැකිය. India […]

Sri-Lankanization-Image-LBN.jpeg

1min300
HUTCH සමාගම Trainocate සමග එක් වී ‘Srilankanization’ නම් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහි අරමුණ වන්නේ රටේ ඩිජිටල් ආර්ථිකයට වැදගත් වන දැනුම හා පුහුණුව ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමය. මේ යටතේ මෙරට සිසුන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන්, ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඇතුළුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට, Microsoft, AWS, Google Cloud සහ Cisco වැනි ලොව ප්‍රධාන පෙළේ […]

1-Cake-cutting-with-guests-and-staffs-LBN.jpg

1min370
තිරසරබව සහ සුඛෝපභෝගීත්වය එකට මුසුකරගත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, මෙරට 77 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරතිබුණි. පෙබරවාරි 4 වැනිදාට යෙදුණු ජාතික නිදහස් දිනයේදී විශේෂයෙන්ම හෝටලයේ මූලිකත්වය යටතේ දිවයිනේ නැගෙනහිර කලාපයේ නොඉඳුල් මුහුදු තීරයත්, විවිධ ආහාරපාන රටා සහ සංස්කෘතික අත්දැකීම් පිරිනමමින් ලබාදෙන සංචාරක පුනර්ජීවනය ඉස්මතු […]

TikTok-ProudSriLankan-LBN.jpg

1min290
වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාව සිය 76 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව TikTok මෙරට සංස්කෘතික අනන්‍යතාවයේ පොහොසත්කම, විවිධත්වය සැමරීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා විචිත‍්‍රවත් අවකාශයක් […]

EK-lounge-at-BIA-LBN.jpg

1min160
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවේ 76වන නිදහස් දිනය සැමරීම උදෙසා සිය ගුවන් මගීන්ට සූපශාස්ත්‍ර උපහාරයක් ලබා දීමට කටයුතු යොදා ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය අලංකාර කර මෙම උත්සවය සමරනු ලබයි. මෙහිදී පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට සම්ප්‍රදායික උත්සව රසකැවිලි සහ උණුසුම් දේශීය ආහාර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව