ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 25, 2024
ශ්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් කැපවූ ලාභ නොලබන සංවිධානයක් වන සුව දිවිය මඟින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය පිළිබඳ ප්‍රදර්ශනය ‘Live Well Health Fair’ ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් 30 වැනි සෙනසුරාදා දින කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ්හිදී පැවැත්වේ. එදින පෙ.ව 10 සිට ප.ව 6 දක්වා පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය […]