ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 20, 2026
කොළඹ – ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට අනුව, අවදානම් අඩු නිකොටින් නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන දැඩි සීමාකාරී ප්‍රවේශය හේතුවෙන් දුම්කොළ පරිශීලකයින්ට ඉන් මිදීමට ඇති මාවත් ඇහිරී ඇති අතර, ජීවිත 85,000ක් බේරා ගැනීමට ඇති අවස්ථාව ද ඒ හරහා ගිලිහී යමින් පවතී. Smoke Free Sweden ආයතනය විසින් Tale of Two […]




