ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2025
කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ලෝටස් සමූහ ව්‍යාපාරය අපනයන මූලික කර ගත් මෙරට ප්‍රථම පෞද්ගලික පටක රෝපණ විද්‍යාගාරය විවෘත කරයි. එය නිකවැරටිය, දලුක්ගොල්ල ප්‍රදේශයේ ලෝටස් බීජ ගොවිපොළ තුළ පිහිටා ඇත. අති නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන ඉදි කර ඇති මෙම විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට හැටන් නැෂනල් බැංකුවේ උප සභාපති (කෘෂි ව්‍යාපාර) දීපාල් උඩුකුඹුර […]





