ලංකා ව්යාපාරික පුවත් - LBNJune 11, 2025
ශ්රී ලංකාව විවේක සහ MICE සංචාරක කටයුතු සඳහා ලොව ප්රියතම ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් Visa සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය අතර ඇතිකරගත් ක්රමෝපායික හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක් කොළඹ, ජූනි 9, 2025: ලොව ගෙවීම් සේවාවන් අතර ප්රමුඛයා වන Visa තම ආසියා – පැසිෆික් සමුළුව ශ්රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. ශ්රී […]



