ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 9, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ නිෂ්පාදන සමාගමක් වන Eswaran Brothers Exports (EB) සමාගම කාන්තාවන් වෙනුවෙන් ‘She Transforms’ නමින් විශේෂ සයමාසික නායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරන ලදී. කාන්තාවන් සවිබල ගන්වන අතරම ඔවුන්ට නායකත්ව තනතුරුවලට පත්වීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. නායකත්ව පුහුණු විශේෂඥවරියක වන සෙනෙලා ජයසූරිය මහත්මිය විසින්, මෙම වැඩසටහන නිර්මාණය කරන ලදී. මෙය නායකත්ව ශක්‍යතා සංවර්ධනය, […]



