ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2022
Red Bull සංවිධානය කරන ‘Ride My Wave 2022’ සර්ෆින් තරගාවලිය 2022 ජනවාරි 29 සහ 30 දෙදින තුළ හික්කඩුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්රවීණ සහ ආධුනික යන කාණ්ඩ දෙකටම විවෘත මෙම තරගාවලියේදී දේශීය හා විදේශීය තරගකරුවන් කරට කර තරග වදින උණුසුම් තරග ඉසව් රැසක් දැකබලා ගැනීමට ප්රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙම තරගාවලිය, […]