Tag: නවෝත්පාදනය

INSEE-X-SLINTEC-Collab-Photo-nw.jpg

1min1230
වසර 55කට වැඩි කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ INSEE සංස්ථා සහ මහවැලි Marine Plus යන ප්‍රමුඛතම සන්නාමයන් මෙරටට හඳුන්වා දුන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සමාගම වන INSEE සිමෙන්ති, ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා තිරසර බව වෙනුවෙන් සුවිශේෂී කටයුත්තකට පසුගිය දා මුලපුරනු ලැබීය. මෙහි මුල් පියවරක් ලෙස, උසස් තාක්ෂණ කටයුතු සඳහා ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනය […]

Pic-2.jpg

1min1400
දකුණු ආසියාවේ රෙදිපිලි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් සටහන් කළ Intex Sri Lanka 2025 ප්‍රදර්ශනයේ 10 වැනි අදියර අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නිල වශයෙන් ආරම්භ වේ.  ඇඟලුම් කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයට සහ සම්බන්ධතා ගොඩ නැගීමට දශකයක් පුරා ලද විශිෂ්ඨ දායකත්වය සමරමින් මෙවර ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ පෙර නොවූ විරූ අයුරින් අනාගතය කරා යන ගෝලීය වශයෙන් පුළුල් වූ […]

HNB-FINNOVATION-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ පාරිභෝගික පහසුව සඳහා සිය කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින් ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය. එහිදී HNB විසින් පාරිභෝගික පහසුව සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව සඳහා කුසලතා සම්මානය, වසරේ වඩාත්ම නවෝත්පාදන බැංකුව සඳහා […]

Image-01-Hayleys.jpg

1min260
ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය. “Intellectual Intervention & Innovation in Plantations towards Sustainability” යන තේමාව යටතේ කිංග්ස්බරි හෝලයේදී පැවැති මෙම සමුළුවට වැවිලි ක්ෂේත්‍රයේ නායකයින්, පාර්ශවකරුවන් සහ විද්වතුන් සහභාගී විය. මෙහිදී […]

image-LBN-1.jpg

1min470
      මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨ සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශය (Department of Integrated Design) විසින් සංවිධානය කරන “Design Code” වාර්ෂික නිර්මාණ ප්‍රදර්ශනය නොවැම්බර් 23 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව නිවේදනය කරන ලදී. පසුගිය 14 වන දින කොළඹ Trace Expert City හි පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කර […]

Code-Blast-Hackathon.jpg

1min590
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, මෙරට තුළ සැබෑ ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් hSenid Mobile Solutions සමග එක් වී mSpace ‘Code Blast’ National Hackathon 2023 දියත්කරන ලදී. 2023 සැප්තැම්බර් මස 30 වන දින, කොළඹ 10 Trace Expert City හිදී පැවැත්වෙන මෙම තරගයේ විනිශ්චය මණ්ඩලයට මෙරට ප්‍රමුඛ […]

Ophtha-Innovations-LBN.jpg

1min450
      SLASSCOM සංවිධානය කළ ‘National Integrity’ සම්මාන උළෙලේදී හොඳම නවෝත්පාදනය (බස්නාහිර පළාත) සඳහා වන දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Ophtha Innovations සමත් විය. දියවැඩියා රෝගය හේතුවෙන් ඇති වන දෘෂ්ටි රෝගවල බරපතල බව වටහා ගැනීම සහ පාලනය සදහා නිපදවූ ලාභදායි සහ නිවැරදි ක්‍රමවේදය වෙනුවෙන් Ophtha Innovations ඇගැයීමට ලක් විය. මෙම තාක්‍ෂණය මඟින් දෘෂ්ටි රෝග […]

Image-01-LBN-3.jpg

1min560
      ගෝලීය ඒකාබද්ධ රබර් අත්වැසුම් නිෂ්පාදක, Dipped Products PLC (DPL), නව කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනාධීර මහතා විසින් මෙහෙයවනු ලබන නවෝත්පාදනයන් මූලික කරගත් වර්ධන න්‍යායන් යථාර්තවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නව අපනයන වෙළෙඳපොලවල් සහ ඉහළ වටිනාකම් අත්පත් කරගනියි. ශ‍්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන DPL විසින් දැනට යුරෝපා සංගමයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව